Saturday, October 12, 2013

Image Converter Plus

දැන් එක එක ජාතියේ camera තියෙනවානේ.14mp 16mp 18mp.මේව වලින් ගන්න ෆොටො 7 ,8,9mb විතර වෙනවානෙ. ටික දවසක් යනකොට ඩිස්ක් එකෙ ඉඩ මදි වෙනවා.එත් internet එකෙ, wallpapers වල තියෙන photo වලට එච්චර MB ගානක් යන්නෙ නැ කියල සමහර විට ඔයල දැකලා ඇති.මේ විදියට photo වලට MB යන්නෙ camera එක photo එක save කරන්නෙ raw data format එකකට නිසා.එ කියන්නෙ තව ප්‍රොග්‍රම් එකකින් edit කරලා processed image එකක් ගන්න පුලුවන්.එක කරන software එකක්ගැන තමයි මෙ post එක.

Image Converter Plus

0001

මෙක තමයි එ software එක.මෙකට camera එකෙ තියෙන photo සෙරම එක පාර add කරන්න පුලුවන්.එ සෙරම photo එක පාර convert කරන්න පුලුවන්.මෙකෙ තව color effect ,watermark ,color profile,brightness,contrast,mirror image,Gamma,crop image,වගෙ ගොඩක් දේවල් තියෙනවා.

0002

මෙකෙ photo quality slidebar එක වෙනස් කරලා quality එක වෙනස් කරගන්න පුලුවන්.Target name එකෙන් කැමති විදියට photo series එකක් rename කරගන්න පුලුවන්

යාලුවන්ටත් කියන්න share කරන්න.!!